Sunday, July 02, 2017

Karaththe (කරත්තෙ)

Bull cart

මගෙ පැටියෝ..
මට ගෙදරින් එපා කිවුවත් 
මගෙ යාළුවො එපා කිවුවත්
මාව ගෙදරින් එලෙවුවත්
ඔයාව බදිනව බදිනවාමයි..
.
.
.
.
මගෙ ගොන් කරත්තේ.. 😆 😜

_______________________________________

Mage patiyoo..
Mata gedarin epaa kiwwath
Mage yaluwo epaa kiwwath
Mawa gedarin elewwath
Oyawa badinawa badinawaamaii..
.
.
.
Mage gon karaththee.. 😆😜

Saturday, January 16, 2016

Raa wela apu amuththa (රෑ වෙලා ආපු අමුත්තා)



එයා ආවෙ රෑ වෙලා
මන් දිහා හොදට බැලුව
ඇග උඩටත් නැග්ග
ඇග හැමතැනම හැපුව
සතුටු උනාට පස්සේ එයා ගියා
මට හොදටම රිදුණා

ජරා මදුරුවා... 😜😜😜

____________________________________

Eya awe ra wela
Man diha hodata beluwa
Aga udatath nagga
Aga hamathanama hapuwa
Sathutu unata passe eya giya
Mata hodatama riduna

Jara MADURUWA.. 😜😜😜

Sunday, June 22, 2014

Wenas Nownu Oba..... (වෙනස් නොවුනු ඔබ)



Lokaya wenas una,
Yaluwo taraha una,
Api wayasin waduna,
Wagakim karata eddi api wenas una,
Eth macho umba niyama ekek.
Umbata kawadawath mula amathaka une na.
umbawa warnana karanawa kiyala hithannepa.
Eth wenas nouna ekama deya Umba witharai…
Umba Edath, Adath, Hetath…
Niyama HarakeK…!!!

----------------------------------------------------------------------------------
ලෝකය වෙනස් උනා..
යාළුවො තරහ උනා..
අපි වයසින් වැඩුනා..
වගකීම් කරට එද්දි අපි වෙනස් උනා..
ඒත් මචෝ උඹ නියම එකෙක්
උඹට කවදාවත් මුල අමතක උනේ නෑ..
උඹව වර්ණනා කරනව කියල හිතන්න එපා..
ඒත් වෙනස් නොවුන එකම දෙය උඹ විතරයි.
උඹ එදත්, අදත්, හෙටත්..
නියම හරකෙක්..!

Wednesday, February 19, 2014

A B C D . . .





A B C D E F G H
I J K L M N O P
Q R S T U V W X Y Z
.
.
ah.. 1 maga aruna...
.
.
.
Ai ayema kiyawanne...
ljjai halo..
.
A B C D wala koinda 1.
hu.. huu..

_____________________________________________

A B C D E F G H
I J K L M N O P
Q R S T U V W X Y Z
.
.
අහ්.. 1 මග ඇරුනා...
.
.
.
ඇයි ආයි කියවන්නේ...
ලැජ්ජයි හලෝ..
.
A B C D වල කොයින්ද 1.
හූ.. හූ..


Monday, November 04, 2013

FRiENDSHIP (සොදුරු මිතු දම)




Panhidak athathiwa
Liyannata nuba gana
Wadan galapa gatha nohaka mata.
Nidiwarana sitha laga
Mulu lowa sisaara sewwada,
Dayabara oba wani lengathu hadawathak yalith kisida hamu nowe..
Soduru mithu dame arutha kiyaa dun obata ma sadaa nayagathi...
____________________________________________________________

පන්හිදක් අතැතිව
ලියන්නට නුඹ ගැන
වදන් ගලපා ගත නොහැක මට
නිදිවරන සිත ලග
මුලු ලොව සිසාරා සෙව්වද,
දයාබර ඔබ වැනි ලෙන්ගතු හදවතක්
යලිත් කිසිදා හමු නොවේ..
සොදුරු මිතු දමේ අරුත කියා දුන් ඔබට මා සදා ණයගැතී...

Mithudama.... (මිතුදම)



"UPATHA" Jeewithaye Nawa Arambayai.
"SENASUMA" Jeewithaye Petumay
"ADARAYA" Jeewithaye Mihiray.
"MATHAKAYA" Jeewithaye Ithiriyai "MARANAYA" Jeewithaye Nimaaway. but
"MITHUDAMA" Jeewithaye ALOKAYAY.
______________________________________

"උපත"  ජීවිතයේ නව ආරම්භයයි.
"සැනසුම" ජීවිතයේ පැතුමයි.
"ආදරය" ජීවිතයේ මිහිරයි.
"මතකය" ජීවිතයේ ඉතිරියයි.
"මරණය" ජීවිතයේ නිමාවයි.
නමුත්,
"මිතුදම" ජීවිතයේ ආලෝකයයි.
..________________________________..

Tuesday, March 05, 2013

MORNING!!!


"M"odayek wage,
"O"homa,
"R"ath wenakal,
"N"idagena,
"I"nnethiwa,
"N"egitinawa,
"G"on patiyooOO
Have a nice day!
hai..hu..hu..huu..
 ________________

"M" මෝඩයෙක් වගේ,
"O" ඔහොම,
"R" රත් වෙනකල්,
"N" නිදාගෙන,
"I" ඉන්නැතිව,
"N" නැගිටිනව,
"G" ගොන් පැටියෝ...
සුභ දවසක් වේවා...!
හායි..හූ..හූ..

Friday, February 08, 2013

Suba dawasak yalu... (සුභ දවසක් යාලු...)



Mal pipei denet arei..
Katha kiyai hemin..
Hiru ebei eliya dei kurulu gee asei...
Suba dawasak yalu....
_______________________________

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි...
කතා කියයි හෙමින්..
හිරු එබෙයි එළිය දෙයි කුරුලු ගී ඇසෙයි...
සුභ දවසක් යාලු....

Tuesday, February 05, 2013

Alaya... (ආලය..)




Illanakota denne nathi,
Denakota piliganne nathi,
Piligannakota penne nathi,
Penakota ahenne nathi,
Ahenakota lagapathaka nathi,
Lagata enakota himi nathi,
Himiwenakota agayak nathi,
Athi dekuth nathi,
Nathi dekuth nathi.
Aruma puduma hagumaki...
"ALAYA"
_____________________________

ඉල්ලනකොට දෙන්නෙ නැති,
දෙනකොට පිලිගන්නෙ නැති,
පිලිගන්නකොට පේන්නෙ නැති,
පේනකොට ඇහෙන්නෙ නැති,
ඇහෙනකොට ලග පාතක නැති,
ලගට එනකොට හිමි නැති,
හිමි වෙනකොට අගයක් නැති,
ඇති දේකුත් නැති,
නැති දෙකුත් නැති.
අරුම පුදුම හැගුමකි...
"ආලය"
..___________________________..

Saturday, February 02, 2013

S-M-S kiyana eke theruma dannawada? (S-M-S කියන එකේ තේරුම දන්නවද?)



S-M-S kiyana eke theruma dannawada?

S - Sinhayek send karana,
M - Mee Harakek kiyawana,
S - Small file 1k. 
Monawada balanne? 
Oya thamai dan Mee Haraka! Ikmanata katahari meka 4wrd karala Sinhayek wenna!
(Matama ayeth ewana kena buruwa!)
___________________________________

S-M-S කියන එකේ තේරුම දන්නවද?
S - සිංහයෙක් සෙන්ඩ් කරන,
M - මී හරකෙක් කියවන,
S - ස්මෝල් ෆයිල් 1ක්.
මොනවද බලන්නේ? ඔයා තමයි දැන් මී හරකා !
ඉක්මනට කාටහරි මේක ෆොවර්ඩ් කරල සිංහයෙක් වෙන්න !
(මටම ආයෙත් එවන කෙනා බූරුවා!)

..__________________________________..