Sanda bahagena yanawa.
A tharahata newei,
A tharahata newei,
Sisila adu karanna.
Ira paynawa..
A unuhuma denna newei,
Oyage loke eliya karanna.
Kurullo sindu kiyanawa.
A oya aharawanna newei,
Oyawa satutu karanna.
Mama me msg eka oyata ewanawa..
A oyata karadara karanna newei...
Suba Udasanak! kiyanna.
_________________________________
සද බැහැගෙන යනව.
ඒ තරහට නෙවෙයි,
සිසිල අඩු කරන්න.
ඉර පායනව..
ඒ උණුහුම දෙන්න නෙවෙයි,
ඔයාගෙ ලොකේ එලිය කරන්න.
කුරුල්ලො සින්දු කියනවා.
ඒ ඔයා ඇහරවන්න නෙවෙයි,
ඔයාව සතුටු කරන්න.
මම මේ මැසෙජ් එක ඔයාට එවනව..
ඒ ඔයාට කරදර කරන්න නෙවෙයි...
සුබ උදෑසනක්! කියන්න.
..____________________________..
_________________________________
සද බැහැගෙන යනව.
ඒ තරහට නෙවෙයි,
සිසිල අඩු කරන්න.
ඉර පායනව..
ඒ උණුහුම දෙන්න නෙවෙයි,
ඔයාගෙ ලොකේ එලිය කරන්න.
කුරුල්ලො සින්දු කියනවා.
ඒ ඔයා ඇහරවන්න නෙවෙයි,
ඔයාව සතුටු කරන්න.
මම මේ මැසෙජ් එක ඔයාට එවනව..
ඒ ඔයාට කරදර කරන්න නෙවෙයි...
සුබ උදෑසනක්! කියන්න.
..____________________________..
No comments:
Post a Comment