Saturday, November 17, 2012

Kellan motada pasal yana kollanta.. [කෙල්ලන් මොටද පාසල් යන කොල්ලන්ට...]


Gindara motada diya yata yana kibulanta
Tanakola motada mas katu kana ballanta
Iniman motada pena pena yana rilaunta
Kellan motada pasal yana kollanta..
______________________________________
ගින්දර මොටද දිය යට යන කිඹුලන්ට..
තණකොල මොටද මස් කටු කන බල්ලන්ට..
ඉනිමන් මොටද පැන පැන යන රිලවුන්ට..
කෙල්ලන් මොටද පාසල් යන කොල්ලන්ට...
..____________________________________..

Saturday, November 10, 2012

Baya neththam challenge karanna.. [බය නැත්තම් චැලේන්ජ් කරන්න...]


Baya neththam challenge karanna
Mama tea cup eke tea pennannam
Oya world cup eke world eka pennanawada
Mama gold chain eka diya karala gold pennannam
Oya cycle chain eke diya karala cycle ekak penwanawada
Mama oyage mobile ekata mage address eka eawannam
Oya mage address 1ta oyage mobile 1 ewanawada?
_________________________________________________
බය නැත්තම් චැලේන්ජ් කරන්න...

මම ටී කප් එකේ ටී පෙන්නන්නම්
ඔයා වර්ල්ඩ් කප් එකේ වර්ල්ඩ් එක පෙන්නනවද?

මම ගොල්ඩ් චේන් එක දිය කරල ගොල්ඩ් පෙන්නන්නම්
ඔයා සයිකල් චේන් එක දිය කරල සයිකල් එකක් පෙන්වනවද?

මම ඔයගෙ මොබයිල් එකට මගේ ඇඩ්‍රස් එක එවන්නම්
ඔයා මගේ ඇඩ්‍රස් 1ට ඔයාගෙ මොබයිල් 1 එවනවද?
..________________________________________________..

Wednesday, November 07, 2012

Oyata kiyanna deyak thiyenawa... [ඔයාට කියන්න දෙයක් තියෙනව...]


Oyata kiyanna deyak thiyenawa, eth me de ahala eka paratama kalabala wennepa.tikak hithala balanna.
meka hangala wadak na.ehema unoth oyata passe pasu thawenna wei.man godak e gana hithala balalai oyata kiyanne.wadiyenma oya mage yaluwek nisa.oyath danna ayata kiyanna.
.
.
.
DENGUE MARANTHIKAI..!
__________________________________
ඔයාට කියන්න දෙයක් තියෙනව, එත් මේ දේ අහල එක පාරටම කලබල වෙන්නෙපා.
ටිකක් හිතල බලන්න.
මේක හංගල වැඩක් නෑ.
එහෙම උනොත් ඔයාට පස්සෙ පසු තැවෙන්න වෙයි.
මං ගොඩාක් ඒ ගැන හිතල බලලයි ඔයාට කියන්නෙ. වැඩියෙන්ම ඔයා මගේ යාලුවෙක් නිසා.
ඔයත් දන්න අයට කියන්න.
.
.
.
ඩෙංගු මාරාන්තිකයි...!
.._______________________..

Sunday, November 04, 2012

api marunama pana yanne kohenda? [අපි මැරුනම පන යන්නෙ කොහෙන්ද?]


Sir: lamai...api marunama pana yanne kohenda?
Sunil: sir..janelen
Sir: e kohomada sunil ehema kiyanne?
Sunil: na sir...dawasak ra ape akka kiyanawa ahuna "JANELEN PANALA PARISSAMIN YANNA MAGE PANA.." kiyala.
______________________________________
සර්: ලමයි... අපි මැරුනම පන යන්නෙ කොහෙන්ද?
සුනිල්: සර්.. ජනේලෙන්
සර්: ඒ කොහොමද සුනිල් එහෙම කියන්නෙ?
සුනිල්: නෑ සර්... දවසක් රෑ අපේ අක්ක කියනව ඇහුනා "ජනේලෙන් පැනල යන්න මගෙ පන.." කියලා.
.________________________________________.



Friday, November 02, 2012

Balagamu. [බලාගමු]


Oya mata karala thiyana balu wade gana aranchiyak awa.
Balagamu.
Ohela wage yaluwo ashraya karapu 1ta lajjai halo.
Ekata idala balu wade kare.
Balagamu ehenam.
ohe parissamen innawa.
thamuseta lagadima mata karapu balu wadeta return 1 denawa.
Thamusela lassana eun kiyala loku eun kiyala hithanna epa.
sudo,
mehema kiwwe neharata.
Neharata chathurika  mehema kiyaddi oya widiyatama baya una.
oya baya unada?
_________________________________
ඔයා මට කරල තියන බලු වැඩේ ගැන ආරන්චියක් ආව.
බලාගමු.
ඔහෙල වගේ යාලුවො ආශ්‍රය කරපු 1ට ලැජ්ජයි හලෝ.
එකට ඉදල බලු වැඩේ කරේ.
බලාගමු එහෙනම්.
ඔහේ පරිස්සමෙන් ඉන්නව.
තමුසෙට ලගදිම මට කරපු බලු වැඩෙට රිටර්න් 1 දෙනව.
තමුසෙල ලස්සන එවුන් කියල ලොකු එවුන් කියල හිතන්න එපා. සුදෝ,
මෙහෙම කිව්වෙ නෙහාරට.
නෙහාරට චතුරිකා මෙහෙම කියද්දි ඔය විදියටම බය උනා.

ඔයා බය උනාද?
._____________________________.

 



Thursday, November 01, 2012

Hambuna Mul Dawasa Mathakada??


Oyata matakada api mulinma hambunu dawasa?
Oya diha man horaen horen baluwa.
Mata lajjat hithuna.
Oya hodata baluwa ma diha.
Yalu unata passé oyage oluwa atha gava man
Ethakota oya ma diha balan unne ‘mawa badinnako’ kiyanna wage.
Mata godak duka hithuna.
Mama oyawa hodata thanakola tiyana tanakin banda.
Etakota oya haiyan UMBAAA…. Kiuwa.
Hoo! Hoo! Hoo!
____________________________________
ඔයාට මතකද අපි මුලින්ම හම්බ උන දවස?
ඔයා දිහා මන් හොරෙන් හොරෙන් බැලුව.
මට ලජ්ජත් හිතුන.
ඔයා හොදට බැලුව මං දිහා.
යාලු උනාට පස්සෙ ඔයාගෙ ඔලුව අත ගෑව මන්
එතකොට ඔයා මා දිහා බලන් උන්නෙ ‘මාව බදින්නකෝ’ කියන්න වගේ.
මට ගොඩාක් දුක හිතුන.

මම ඔයාව හොදට තණකොළ තියෙන තැනකින් බැන්ද.
එතකොට ඔයා හයියෙන් උම්බෑ…. කිව්වා.

හූ! හූ! හූ!
.._____________________..

Mama Oyage nama... [මම ඔයාගෙ නම...]


Mama Oyage nama,
walle liwwa, 1 rallen makuna.
Ahase liwwa, 1 hulagata gahan giya.

Antimata mage hadawathe liwwa, 1n mata heat attack 1k haduna.
______________________________
මම ඔයාගෙ නම,
වැල්ලෙ ලිව්ව, ඒක රැල්ලෙන් මැකුනා.
අහසෙ ලිව්ව, ඒක හුලගට ගහන් ගියා.

අන්තිමට මගේ හදවතේ ලිව්ව, ඒකෙන් මට හාට් ඇටෑක් එකක් ආව.
.______________________________.