Thursday, January 31, 2013

Suba Udasanak..! (සුභ උදෑසනක්...! )

 

 

Balannako...

Ira oya diha balan innawa!

 

Dekkada?

Hiru Kirana oyata hina wenawa!

 

Penawada?

Kurullo sindu kiyanawa!

 

Ahannako,

Me welawe mage hitha kiyanawa,

Oyata kiyannalu...

 

Wena mokawath nemei

hamadama kiyanawa wage

Suba Udesanak kiyala...!!!

______________________________

බලන්නකෝ..
ඉර ඔයා දිහා බලන් ඉන්නවා!

දැක්කද?
හිරු කිරණ ඔයා එක්ක හිනා වෙනවා!

පේනවද?
කුරුල්ලො සිංදු කියනවා!

අහන්නකෝ,
මේ වෙලාවෙ මගෙ හිත කියනවා,
ඔයාට කියන්නලු... 


වෙන  මොකවත් නෙමෙයි
හැමදාම කියනව වගේ   
සුභ උදෑසනක්...! කියල..

..___________________________..

Friday, January 25, 2013

Suba Rathriyak! (සුභ රාත්‍රියක්...! සුව නින්දක්...!)


Balannako...
Sanda oya diha balan innawa!

Dekkada? 
Tharu pokuru oya ekka hina wenawa!

Penawada?
Wehi bindu sindu kiyanawa!

Ahannako,
Me welawe mage hitha kiyanawa,
Oyata kiyannalu...

Wena mokawath nemei
hamadama kiyanawa wage
Suba Rathriyak!... Suwa nindak!...
____________________________________

බලන්නකෝ..
සද ඔයා දිහා බලන් ඉන්නවා!

දැක්කද?
තරු පොකුරු ඔයා එක්ක හිනා වෙනවා!

පේනවද?
වැහි බින්දු සිංදු කියනවා!

අහන්නකෝ,
මේ වෙලාවෙ මගෙ හිත කියනවා,
ඔයාට කියන්නලු...

වෙන  මොකවත් නෙමෙයි
හැමදාම කියනව වගේ   
සුභ රාත්‍රියක්...! සුව නින්දක්...!
..____________________________..

Sunday, January 20, 2013

Man dakapu patawal... (මං දැකපු පාටවල්...)



Dannawada man podi kale idan,
nilpaata, rathupaata, kahapaata, dampata, rosapata 
wage eka eka paatawal dekala thiyenawa,
mage yaluwange muhunuwala PEM PAATA dekala thiyenawa,
pansaledi PIN PAATA dakala tiyenawa,
eth me ha ha pura kiyala
man oyata pin sidda wenna
GON PAATA dekkamai...
___________________________________

දන්නවද මන් පොඩි කාලෙ ඉදන් නිල්පාට, රතුපාට, කහපාට, දම්පාට, රෝසපාට වගෙ එක එක පාටවල් දැකල තියෙනවා.
මගේ යාලුවන්ගෙ මූනු වල පෙම් පාට දැකල තියෙනවා,
පන්සලේදි පින් පාට දැකල තියෙනවා,
එත් මේ හා හා පුරා කියල මන් ඔයාට පින් සිද්ද වෙන්න ගොන් පාට දැක්කමයි...
..____________________________..

Saturday, January 05, 2013

Subama Suba Udasanak...!


(> " " <)
( ='o'= )
,=(,,)='==(,,)=,
\ ¤¤¤¤¤¤ /
\_________/
Subama Suba Udasanak...!