Friday, February 08, 2013

Suba dawasak yalu... (සුභ දවසක් යාලු...)



Mal pipei denet arei..
Katha kiyai hemin..
Hiru ebei eliya dei kurulu gee asei...
Suba dawasak yalu....
_______________________________

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි...
කතා කියයි හෙමින්..
හිරු එබෙයි එළිය දෙයි කුරුලු ගී ඇසෙයි...
සුභ දවසක් යාලු....

Tuesday, February 05, 2013

Alaya... (ආලය..)




Illanakota denne nathi,
Denakota piliganne nathi,
Piligannakota penne nathi,
Penakota ahenne nathi,
Ahenakota lagapathaka nathi,
Lagata enakota himi nathi,
Himiwenakota agayak nathi,
Athi dekuth nathi,
Nathi dekuth nathi.
Aruma puduma hagumaki...
"ALAYA"
_____________________________

ඉල්ලනකොට දෙන්නෙ නැති,
දෙනකොට පිලිගන්නෙ නැති,
පිලිගන්නකොට පේන්නෙ නැති,
පේනකොට ඇහෙන්නෙ නැති,
ඇහෙනකොට ලග පාතක නැති,
ලගට එනකොට හිමි නැති,
හිමි වෙනකොට අගයක් නැති,
ඇති දේකුත් නැති,
නැති දෙකුත් නැති.
අරුම පුදුම හැගුමකි...
"ආලය"
..___________________________..

Saturday, February 02, 2013

S-M-S kiyana eke theruma dannawada? (S-M-S කියන එකේ තේරුම දන්නවද?)



S-M-S kiyana eke theruma dannawada?

S - Sinhayek send karana,
M - Mee Harakek kiyawana,
S - Small file 1k. 
Monawada balanne? 
Oya thamai dan Mee Haraka! Ikmanata katahari meka 4wrd karala Sinhayek wenna!
(Matama ayeth ewana kena buruwa!)
___________________________________

S-M-S කියන එකේ තේරුම දන්නවද?
S - සිංහයෙක් සෙන්ඩ් කරන,
M - මී හරකෙක් කියවන,
S - ස්මෝල් ෆයිල් 1ක්.
මොනවද බලන්නේ? ඔයා තමයි දැන් මී හරකා !
ඉක්මනට කාටහරි මේක ෆොවර්ඩ් කරල සිංහයෙක් වෙන්න !
(මටම ආයෙත් එවන කෙනා බූරුවා!)

..__________________________________..

Good Night!



"G"on tadiyek wage
"O"homa gorawanne
"O"hh
"D"eiyanee
"N"egitinawaa
"I"bboo
"G"emboo
"H"odin kiynne netnam T'iyanawa o para wedi....
________________________________________

"G" ගොන් තඩියෙක් වගේ
"O" ඔහොම ගොරවන්නේ
"O" ඔහ්
"D" දෙයියනේ
"N" නැගිටිනවා
"I" ඉබ්බෝ
"G" ගෙම්බෝ
"H" හොදින් කියන්නේ නැත්නම් 
"T" තියනව ඕ පාර වෙඩී..
..________________________..