Tuesday, February 05, 2013

Alaya... (ආලය..)




Illanakota denne nathi,
Denakota piliganne nathi,
Piligannakota penne nathi,
Penakota ahenne nathi,
Ahenakota lagapathaka nathi,
Lagata enakota himi nathi,
Himiwenakota agayak nathi,
Athi dekuth nathi,
Nathi dekuth nathi.
Aruma puduma hagumaki...
"ALAYA"
_____________________________

ඉල්ලනකොට දෙන්නෙ නැති,
දෙනකොට පිලිගන්නෙ නැති,
පිලිගන්නකොට පේන්නෙ නැති,
පේනකොට ඇහෙන්නෙ නැති,
ඇහෙනකොට ලග පාතක නැති,
ලගට එනකොට හිමි නැති,
හිමි වෙනකොට අගයක් නැති,
ඇති දේකුත් නැති,
නැති දෙකුත් නැති.
අරුම පුදුම හැගුමකි...
"ආලය"
..___________________________..

No comments:

Post a Comment