Friday, January 25, 2013

Suba Rathriyak! (සුභ රාත්‍රියක්...! සුව නින්දක්...!)


Balannako...
Sanda oya diha balan innawa!

Dekkada? 
Tharu pokuru oya ekka hina wenawa!

Penawada?
Wehi bindu sindu kiyanawa!

Ahannako,
Me welawe mage hitha kiyanawa,
Oyata kiyannalu...

Wena mokawath nemei
hamadama kiyanawa wage
Suba Rathriyak!... Suwa nindak!...
____________________________________

බලන්නකෝ..
සද ඔයා දිහා බලන් ඉන්නවා!

දැක්කද?
තරු පොකුරු ඔයා එක්ක හිනා වෙනවා!

පේනවද?
වැහි බින්දු සිංදු කියනවා!

අහන්නකෝ,
මේ වෙලාවෙ මගෙ හිත කියනවා,
ඔයාට කියන්නලු...

වෙන  මොකවත් නෙමෙයි
හැමදාම කියනව වගේ   
සුභ රාත්‍රියක්...! සුව නින්දක්...!
..____________________________..

No comments:

Post a Comment