Saturday, January 16, 2016

Raa wela apu amuththa (රෑ වෙලා ආපු අමුත්තා)



එයා ආවෙ රෑ වෙලා
මන් දිහා හොදට බැලුව
ඇග උඩටත් නැග්ග
ඇග හැමතැනම හැපුව
සතුටු උනාට පස්සේ එයා ගියා
මට හොදටම රිදුණා

ජරා මදුරුවා... 😜😜😜

____________________________________

Eya awe ra wela
Man diha hodata beluwa
Aga udatath nagga
Aga hamathanama hapuwa
Sathutu unata passe eya giya
Mata hodatama riduna

Jara MADURUWA.. 😜😜😜

No comments:

Post a Comment