Wednesday, October 31, 2012

Dantha waidyawarayekugen pemwathunta upadesak... [දන්ත වෛද්‍යවරයෙකු ගෙන් පෙම්වතුන්ට උපදෙසක්...]


Dantha waidyawarayekugen pemwathunta upadesak,

Obe pemwathiyata dath burusuwakata men salakanna,
wena ayata pariharanayata nodenna,
Esema masa 3kata warak maru karanna.
_________________________________________
දන්ත වෛද්‍යවරයෙකු ගෙන් පෙම්වතුන්ට උපදෙසක්.

ඔබේ පෙම්වතියට දත් බුරුසුවකට මෙන් සලකන්න.
වෙන අයට පරිහරනයට නොදෙන්න,
එසේම මාස 3කට වරක් මාරු කරන්න.
.__________________________________.
Followon Google+


Thursday, October 25, 2012

Ummmm.... [උම්ම්ම්ම්...]



Ummmmmmmmmmmmmmmmmmmmmmmmm
 mmmmmmmmmmmmmmmmmmmmmmmmmm
mmmmmmmmmmmmmmmmmmmmmmmmmm
mmmmmmmmmmmmmmmmmmmmmmmmmm
mmmmmmmmmmmmmmmmmmmmmmmmmm
mmmmmmmmmmmmmmmmmmmmmmba.......
Hithuwada kiss 1k kiyala.
Ane ne ape waththa pahala inna haraka ke gahanne ohomai.
___________________________________________________
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බෑ.......
හිතුවද කිස් 1ක් කියල.
අනේ නෑ අපේ වත්ත පහල ඉන්න හරක කෑ ගහන්නෙ ඔහොමයි.
.________________________________________________________.

Saturday, October 20, 2012

A D A R A Y A . . . [ආ ද ර ය . . .]














A= Asadarana lesa
D= Duk dena
A= Asaranain
R= Rawatana
A= Awegi
Y= Ywwanaye
A= Ayudaya
___________________
A= අසාධාරණ ලෙස
D= දුක් දෙන
A= අසරණයින්
R= රවටන
A= ආවේගී
Y= යව්වනයේ
A= ආයුදය
=================

Adare kiyana aluthma widiya... [ආදරේ කියන අලුත්ම විදිය..]



Adare kiyana aluthma widiya,

"Mama oyage adare nisa nidi nati rayawal kiyak gewwada,
Mama kamati na e duka mage puthawath Oyage duwawath widinawata.
E nisa api e dennawa sahodara sahodariyan karamu."
_______________________________________________________________

ආදරේ කියන අලුත්ම විදිය,

"මම ඔයාගෙ අදරේ නිසා නිදි නැති රැයවල් කීයක් ගෙව්වද,
මම කමති නෑ ඒ දුක මගෙ පුතාවත් ඔයාගෙ දුවවත් විදිනවට.
ඒ නිසා අපි ඒ දෙන්නව සහෝදර සහෝදරියන් කරමු."
________________________________________________________________


Friday, October 19, 2012

Oyage ganithamaya hakiyawa kohomada? [ඔයාගෙ ගණිතමය හැකියාව කොහොමද?]



Oyata ganan puluwanda kiyala balamu.
Mulinma me msg 1 kiyawanna wenawa. Habai 1 parai.
Oya lastida?

1+6
+8
-3
+5
+7
-5
+6
-9
+7
-11

Prashnaya :

Oya kiparak keypad 1 press kalada???

_____________________________________________________________________

ඔයාට ගණන් පුළුවන්ද කියල බලමු.
මුලින්ම මේ SMS 1 කියවන්න වෙනව. හැබයි 1 පාරයි.
ඔයා ලැස්තිද?

1+6
+8
-3
+5
+7
-5
+6
-9
+7
-11

ප්‍රශ්නය :

ඔයා කීපාරක් කීපෑඩ් 1 ප්‍රෙස් කලාද??? 

.__________________________________.


Wednesday, October 17, 2012

Lassana Adhara Kathawak... [ලස්සන ආදර කතාවක්..]



lassana aadhara kathaawak,
kolla: mata oyaata wachana 2k kiyanna thiyenawa.
kella: mokakdha?
kolla: I Love U.
kella: aa... ethana wachana 3k nea..
kolla: nAa. I & U  kiyanne 1 wachanayak.


ලස්සන ආදර කතාවක්,

කොල්ල: මට ඔයාට වචන 2ක් කියන්න තියෙනව.
කෙල්ල: මොකක්ද?
කොල්ල: I Love U.
කෙල්ල: ආ... එතන වචන 3ක් නේ..
කොල්ල: නෑ. I & U කියන්නෙ 1 වචනයක්.

Tuesday, October 16, 2012

Taththa Bayai...




BUNTY:- Ape Taththa maara widiyata bayai bn.
Akunu gahanakota nidiyanne anda yata.!

JONTY:- Ubalage Taththa hodai..
ekata ape Taaththa.. kaluwaratath bayai..
Amma night duty giyama eya nidiyanne
Punchi laga...!
________________________________________________
බන්ටි:- අපේ තාත්ත මාර විදියට බයයි බන්.
අකුනු ගහනකොට නිදියන්නෙ ඇද යට.!

ජොන්ටි:- උඹලගෙ තාත්ත හොදයි..
ඒකට අපේ තාත්ත.. කළුවරටත් බයයි..
අම්ම නයිට් ඩියුටි ගියාම එයා නිදියන්නෙ
පුන්චි ලග...!
.____________________________________.



Monday, October 15, 2012

Oya dannawada...? [ඔයා දන්නවද???]

 
Me akuru tiken oya wachana 3ka english sentence 1k hadanna.
Eka hadanna puluwan oya me loke 1k kenekta adare karanwanam witharai.
Oya boru karayeknam oyata eka hadaganna be.
' A Y E R M O N U E I '
Try karala balanna.
Hadala matath kiyanna.


මේ අකුරු ටිකෙන් ඔයා වචන 3ක ඉංග්‍රිසි වාක්‍යක් හදන්න.
ඒක හදන්න පුලුවන් ඔයා මේ ලෝකෙ එක් කෙනෙක්ට අදරේ කරනවනම් විතරයි.
ඔයා බොරු කාරයෙක් නම් ඔයාට ඒක හදා ගන්න බෑ.

' A Y E R M O N U E I '

ට්‍රයි කරල බලන්න.
හදල මටත් කියන්න.

Dan oyata mage langata enna bane ... [දැන් ඔයාට මගෙ ලගට එන්න බෑනේ...]



Oyata mathakada issara hamadama rawenakota oya hamotama horen mage adata ena heti.
Avith mage mulu agama hemin imbala heeniyata riddapu heti.
Eth dan oya mage langa ne.
A kale kawadawath amathaka wenne ne mage punchi patiyo.
Dan oyata mage langata enna bane.
Amma mata
" MADURU DALAK"
genath dunna.
hu.. ! hu..!


ඔයාට මතකද ඉස්සර හැමදාම රෑ වෙනකොට ඔයා හැමොටම හොරෙන් මගේ ඇදට එන හැටි.

ඇවිත් මගේ මුළු ඇගම හෙමින් ඉඹල හීනියට රිද්දපු හැටි.

එත් දැන් ඔයා මගෙ ලග නෑ...

ඒ කාලේ කවදාවත් අමතක වෙන්නෙ නෑ මගෙ පුන්චි පැටියෝ.

දැන් ඔයාට මගෙ ලගට එන්න බෑනේ.

අම්ම මට

" මදුරු දැලක් "

ගෙනත් දුන්න.

හූ.. ! හූ..!

Thursday, October 04, 2012

Sinhalayani Nagitiyaw...



Sinhalayani....!!!
Nagitiyaw....!!!
Ekko ona ne budiya ganiyaw....
Gd N8!
Bs & Tc.
SwT DrmS!

Nandammai , Banai ... [නැන්දම්මයි, බෑනයි...]


Husbandta, wife epa wela nandammata mehema sms 1k yawwalu.
"Obage nishpadanaya mage awashyathawayanta galapenne natha"
Nandammath tak gala reply kalalu,
"Wagakim kalaya Ikuthwi atha. Mudra kadimen pasu nishpadakaya wagakiyanu nolabe" kiyala.
__________________________________________________________________________
හස්බන්ඩ්ට, වයිෆ් එපා වෙල නැන්දම්මට මෙහෙම  1ක් යැව්වලු.
"ඔබගේ නිශ්පාදනය මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන්නේ නැත"
නැන්දම්මත් ටක් ගාල රිප්ලයි කලාලු,

"වගකීම් කාලය ඉකුත්වී ඇත. මුද්‍රා කැඩීමෙන් පසු නිශ්පාදකයා වගකියනු නොලැබේ" කියල.
._______________________________________.

Oyata Kammalida....? [ඔයාට කම්මැලිද...?]


Ada Oyata kammelida?
Hitha hitha innepaaaa shiper eka arinna..
Shiper eka madin athulata atha danna.. DANMADAAAA?
Atha dala....
Oyage bag eken pothak aran padam karanna..
_________________________________________________
අද ඔයාට කම්මැලිද?
හිත හිතා ඉන්න එපා..
ශිපර් එක අරින්න..
ශිපර් එක මැදින් ඇතුලට අත දාන්න..
දැම්මද?
අත දාල...

ඔයාගෙ බෑග් එකෙන් පොතක් අරන් පාඩම් කරන්න...
.____________________________________________.

Mama Kellage Gedara Giya .... [මම කෙල්ලගෙ ගෙදර ගියේ..]



Mama kellage gedara giye gahanawamai kila hitagena,eda gedarat kaurut ne.Api denna hitiye depaththen wadiwela,mage kella kiuwa aiye oya kadanna kiyala,itin mamat gahuwa vitarai ratu pata eka giya.
Ita passe api maruwen maruwata gehuwa, antimata mage sudupata ewa okkoma giya.
Itin 
CARROM gahala mama dinum.
________________________________________
මම කෙල්ලගෙ ගෙදර ගියේ ගහනවමයි කියල හිතාගෙන,
එදා ගෙදරත් කවුරුත් නෑ.
අපි දෙන්න හිටියෙ දෙපැත්තෙන් වාඩිවෙලා, මගෙ කෙල්ල කිවුව අයියෙ ඔයා කඩන්න කියල, ඉතින් මමත් ගැහුව විතරයි රතු පාට එක ගියා.

ඊට පස්සෙ අපි මාරුවෙන් මාරුවට ගැහුව, අන්තිමට මගෙ සුදු පාට ඒව ඔක්කොම ගියා.
ඉතින්..
කැරම් ගහල මම දිනුම්.
._______________________________________.

Oyata kochchara Adareda kiyala dannawada ...?


Man oyata kochchara adareda kiyala oya dannawada?
Wena kisima kenekuta nathi tharam man oyata adare kala.
Attamai, oyage oya lassana munatai punchi as 2tai man godak adare kala patiyo...
Eth
Oya allapu gedara karawala kalla horen kapu dawase indan mata oya gana thibuna adare nathi una mage PU..S PATIYO.