Wednesday, December 05, 2012

Mata pissu... [මට පිස්සූ...]



Mata pissu....oye mata pissu...aw shamma gundu mata sirawatama pissu...aththamai mata hodatama pissu...huta...mata pissu hadila..aaaw aaaaw mata pissu,digiri digaale mata pissu....amma gahai pol pithen mata pissu,HABEI THO HINA UNOTH Thotath pissu...
________________________________________________
මට පිස්සූ.... ඔයේ මට පිස්සූ...ආව් ශම්ම ගුන්ඩූ මට සිරාවටම පිස්සු... ඇත්තමයි මට හොදටම පිස්සූ...හුටා...මට පිස්සු හදිලා..ආව් ආව් මට පිස්සූ,ඩිගිරි ඩිගාලේ මට පිස්සූ....අම්ම ගහයි පොල් පිත්තෙන් මට පිස්සූ,හැබැයි තෝ හිනා උනොත් තොටත් පිස්සූ...
.._____________________________________________..

Monday, December 03, 2012

Suba Udasanak! [සුබ උදෑසනක්!]



Sanda bahagena yanawa.
A tharahata newei,
Sisila adu karanna.

Ira paynawa..
A unuhuma denna newei,
Oyage loke eliya karanna.

Kurullo sindu kiyanawa.
A oya aharawanna newei,
Oyawa satutu karanna.

Mama me msg eka oyata ewanawa..
A oyata karadara karanna newei...
Suba Udasanak! kiyanna.
_________________________________
සද බැහැගෙන යනව.
ඒ තරහට නෙවෙයි,
සිසිල අඩු කරන්න.

ඉර පායනව..
ඒ උණුහුම දෙන්න නෙවෙයි,
ඔයාගෙ ලොකේ එලිය කරන්න.

කුරුල්ලො සින්දු කියනවා.
ඒ ඔයා ඇහරවන්න නෙවෙයි,
ඔයාව සතුටු කරන්න.

මම මේ මැසෙජ් එක ඔයාට එවනව..
ඒ ඔයාට කරදර කරන්න නෙවෙයි...
සුබ උදෑසනක්! කියන්න.
..____________________________..